ඔබගේ ආයතනය සීමාසහිත පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට අප හා සම්බන්ධ වීම පිළිබඳව ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වන අතර මේ පිළිබඳව අවබෝධයක් ලබාදීම මෙම ලිපියේ අරමුණයි...
01 ඔබගේ ව්‍යාපාරය පෞද්ගලික සමාගමක් ලෙස ( PVT) ලියාපදිංචි කළයුත්තේ ඇයි?
1.1 Brand awareness
සරලමව කිවහොත් ABC කියන නමට වඩා ABC (Pvt) Ltd ලෙස වඩා වැඩි පාරිභෝගික විශ්වාසයක් හා පිළිගැනීමක් ඔබගේ ව්‍යාපාරයට හිමිවීම තුලින් ඉතා පහසුවෙන් පිළිගත් ආයතනයක් ලෙස දේශීය මෙන්ම විදේශීය වෙළදපොට පිවිසීමට හැකිවේ..
එමෙන්ම එක් ප්‍රදේශයකට සීමා නොවී ලංකාවේ ඕනෑම ප්‍රරදේශයක ව්‍යාපාර කටයුතු කිරීමට හැකිවීම තුළින් පහසුවෙන් පාරිභෝගිකයන් අතරට ඔබගේ ව්‍යාපාරය නැතිනම් සන්නම් නාමය ( Brand ) රැගෙන යෑමට හැකිවීම මින් අදහස් කරයි..
1.2 Well defined company ownership
ආයතනයේ අයිතිය / වගකීම් / තීරණ ගැනීමේ හැකියාව ආදිය නිත්‍යානුකූලව පැවරීම සරවම මින් අදහස් වේ
1.3 Can attract skilled employees & intelligent directors
ආයතනය පුළුල් කිරීමේදි දක්ෂ, බුද්ධිමත් නව හවුල් කරුවන් ආකර්ෂණය කරගැනීමට හැකි වීම.
ආයතනය පුළුල් කිරීමේදි දක්ෂ, බුද්ධිමත් නව හවුල් කරුවන් ආකර්ෂණය කරගැනීමට හැකි වීම.
1.4 Can open a Separate Business Bank Account
ආයතනය නමින්ම වෙනම බැංකු ගිණුමක් පවත්වාගෙන යෑමට අවසර හිමිවීම තුළින් ආයතයේ හා පෞද්ගලික ගනුදෙනු වෙන වෙනම පවත්වාගෙන යෑමට හැකිවෙන අතරම පාරිභෝගිකයන් හට මුදල් හුවමාරු කිරීමේදී වැඩි විශ්වාසක් මෙමගින් ලැබීම ප්‍රධානතම වාසියක් ලෙස දැක්විය හැක.
1.5 Limited Liabilities
ව්‍යාපාරක් පවත්වාගෙන යනවා කියන්නෙම අවධානමක් සිය හිසමත පැටවෙනවා කියන එකමයි ..
ඉතින් මේ අවධානමත් දරාගෙන ව්‍යාපාරක් පවත්වාගෙන යන ඔබට මෙම අවධානම තමන්ගේ ආයතනික දේපළවලට පමණක් සිමා කරගැනීමට හැකිවීම ම්න් අදහස් කරයි.
එමෙන්ම අවධානම් ගෙන ව්‍යාපාරය පුළුල් කිරීමට මෙය ඔබට විශාල අවස්ථාවක් මක් නියාද යත් ඔබගේ අවධානම ආයතනිච වතකම් වලට පමණක් සීමාවීම.
1.6 Easy to Raise Capital
ණය ගැනීමට හා නව ආයෝඡකයන් එකතු කරගැනීමට ඉතා පහසු වීම.
ඒ වගේම විදේශීය ආයෝජකයන් එකතුකර ගැනීමටනම් පුද්ගලික සමාගමක් (PVT) ලෙස ලියාපදිංචි කිරීම අනිවාර්යය සාධකයක් වීම.
ඒ වගේම විදේශීය ආයෝජකයන් එකතුකර ගැනීමටනම් පුද්ගලික සමාගමක් (PVT) ලෙස ලියාපදිංචි කිරීම අනිවාර්යය සාධකයක් වීම.
1.7 Perpetual Succession
ඔබේ ව්‍යාපාර කියන්නෙ ඔබේ අවුරුදු ගනනාවක මහන්සියක ප්‍රතිපලක් වෙන්න පුළුවන් ඉතින් ඔබෙන් පසුව ඔබේ සමීපතයින්ට ව්‍යාපාරයේ ප්‍රතිලාභ හිමිවීමටත් අඛණ්‌ඩව ඔබ ගොඩනගපු ව්‍යාපාරය පවත්වාගෙන යාමටත් ඔබගේ ආයතනය සීමාසහිත පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචිය කිරීම වැදගත් වෙනවා.
ඔබේ ව්‍යාපාර කියන්නෙ ඔබේ අවුරුදු ගනනාවක මහන්සියක ප්‍රතිපලක් වෙන්න පුළුවන් ඉතින් ඔබෙන් පසුව ඔබේ සමීපතයින්ට ව්‍යාපාරයේ ප්‍රතිලාභ හිමිවීමටත් අඛණ්‌ඩව ඔබ ගොඩනගපු ව්‍යාපාරය පවත්වාගෙන යාමටත් ඔබගේ ආයතනය සීමාසහිත පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචිය කිරීම වැදගත් වෙනවා.
02. කොහොමද ලියාපදිංචි කරන්නෙ මොනවද අවශ්‍ය ලියකියවිලි?
ලියාපදිංචි කිරීම සදහා ඔබෙන් කිසිදු ලියවිල්ලක් අවශ්‍ය නොවන අතර අවශ්‍ය වන්නේ අප ලබාදෙන Word Document එක Online පුරවා එවීම පමණි. (එහි ඇතුළත් විස්තර මෙසේය.)
1. Company Details ( Name / adress/ Email / Etc)
2 Director's Details ( Name / Adress / Email / Ntional ID Photo / Etc)
3 Shareholders Details ( Name / Adress / Email / Ntional ID Photo / Etc)
4 Company Objects / ව්‍යාපාරය පිළිබඳව කෙටි හැදින්වීමක්
5 Secretory Details ( Name / Adress / Email / Ntional ID Photo / Etc )
ඔබ සපයන ලද විස්තර වලට අනුව අවශ්‍ය සියලුම ලියකියවිලි අප විසින් සකසා ඔබට ලබාදෙන අතර අනුමත කිරීමෙන් පසුව ( අත්සන් කිරීම ) පහත සියලු සේවා සපුරා ලියාපදිංචි සහතිකය අප ඔබට ලබාදෙනවා.....
Included - ( Budget Package )
LKR 24,990/=
Company Registration Advice
Name Search
Name Approvel
Preparation of Form 1
Preparation of Form 18
Preparation of Form 19
Preparation of Article of Association
Regitraion Certificate(BRC)
Article of Association
Publication(ROC)
Gazettle(ROC)
Qulified Secretary advisory
Liaising with goverment for sorting out issues
ලියාපදිංචි කිරීමට අවශ්‍ය වන්නේ -
පහත Download Button එක මත Click කර එහි සදහන් විස්තර පුරවා අප වෙත එවීම පමණි. ( වෙනත් කිසිදු ලියවිල්ලක් අවශ්‍ය නොවේ )
වැඩි විස්තර ලබාදීම සදහා-
ලියාපදිංචි කිරීමට අපේක්ෂිත ඔබ ආයතනයේ නම හා ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් අප වෙත ලබාදෙන්න.
නැතිනම් 077 990 5675 / 072 902 4130 යන දුරකථන අංක අමතීමෙන්ද වැඩි විස්තර ලබාගත හැක.
අපගේ නියෝජිතයෙකු හා සම්බන්ධ වීමට පහත Link එක ඔබන්න.https://wa.me/message/LISX3HD4KHSFB1
අප හරහා තම ආයතනය සීමාසහිත පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කරගත් ආයතන කිහිපයක්.
Tags:
company