SMS GATEWAY සැලසුම ලබාගැනීම.
Setup fee Rs 2,500 පමණි. SMS එකක් සත 70 ක් පමණි (with tax) *සැඟවුනු ගාස්තු නෑ. *භාවිතයට පහසු වෙබ් *Dashboard එකක්. *ඔබේ පාරිභෝගික දුරකථන අංක පහසුවෙන් ඇතුලු කරන්න. *ඕනෑම ප්‍රමාණයක් SMS යවන්න. *SMS API සේවාව. ✴ Sender ID ( SMS නාමය) 📣 Sender ID (SMS නාමය) යනුවෙන් ඔබ යවන SMS එක ඔබගේ පාරිභෝගිකයන්ට පෙන්වන නම අදහස් වේ. ( Examples - Pizza Hut / DialogPromo / Virgin Demo )මෙම නම තීරනය කිරීමේදී පහත කොන්දේසි වලට යටත්ව නම තීරනය කළයුතුය. 01 කැමති බසකින් SMS යැවිය හැකි වුවද Sender ID එක ලබාගත හැක්කේ English අකුරු හා Symbols වලින් පමණි. 02 Sender ID එක ලබාගත හැක්කේ උපරිම අකුරු 11 කට යටත්වය.( Space , Symbols අකුරු ලෙස සලකයි) 03 පෞද්ගලික නමකට Sender ID ලබාගන්නේ නම් ඒ සඳහා විශේෂ ලිපියක් ලබාදිය යුතුය.SMS Gateway System එක ලබා ගැනීම සඳහා පහත Online Application ඵක පුරවන්න... https://forms.gle/W42QwRZjtahdGvoD6
සැ . යු ( ඔබගේ Sender ID එක Activate වීම සදහා වැඩකරන දිනයන් 04ත් 07ත් අතර කාලයක් ගතවේ.)
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න:

076 415 8555
අපගේ නියෝජිතයෙකු හා සම්බන්ධ වීමට පහත Link එක ඔබන්න.
https://wa.me/message/LISX3HD4KHSFB1
Tags:
sms